30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන්ගේ වැටුප් – සමෘද්ධි දීමනා 10 වැනිදා

රජයේ සේවකයන්ගේ වැටුප් – සමෘද්ධි දීමනා 10 වැනිදා

රජයේ සේවකයන්ගේ මේ මාසයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ලබන සඳුදා (10) ගෙවීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

ආර්ථික පරිහානියක සිටි ශ්‍රී ලංකාව දැන් නිවැරදි මාවතක ගමන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.