31.1 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට ගැන මැසිවිලි නගා පලක් නෑ - කබ්රාල්

රට ගැන මැසිවිලි නගා පලක් නෑ – කබ්රාල්

රට ගැන මැසිවිලි නොනගා රටේ ප්‍රධානීන් සමඟ කල්පනාකාරීව කටයුතු කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

“පසුගිය වසර නවය පුරාවට මම මේ කාර්යය කළා. මම කවදා හෝ දවසක පැමිණිලි කර හෝ අඬා තිබේද? යුද්ධය තිබුණත් අපි අපේ වැඩ කළා. මහ බැංකු අධිපතිවරයාට සහ රටේ නායකයින්ට අවශ්‍ය වන්නේ එයයි.”