26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාද්දූවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වාද්දූවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වාද්දූව ප්‍රදේශයේ දී අද (07) පස්වරුවේ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, රත්නායක පරේ පදිංචිව සිටි දෙදරු පියෙකු බවයි වාර්තා වුණේ.

නීල් පෙරේරා නැමැති මොහු 39 හැවිරිදි වියේ පසු වූ අයෙක්.