29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportෂාරුක් ඛාන් හා විරාත් කෝලි නර්තනයේ යෙදෙන වීඩියෝවක් එළියට

ෂාරුක් ඛාන් හා විරාත් කෝලි නර්තනයේ යෙදෙන වීඩියෝවක් එළියට

2023 වසර සඳහා වන IPL ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා.

ඊයේ (06) කොල්කටා සහ බැංගලෝර් කණ්ඩායම් එකිනෙක ගැටුණු අතර
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ලකුණු 204ක් රැස් කළා. ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය බැංගලෝර් කණ්ඩායම සිය සියලු කඩුලු දැවී ලකුණු 123කින් පරාජය විය.

මෙම තරගයට රංගන ශිල්පී ෂාරුක් ඛාන්, ඔහුගේ දියණිය සහ ගායිකා ඌෂා උදුබ් සහභාගී විය. එහිදී ෂාරුක් ඛාන් තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගණය තුළට ගොස් කොල්කටා කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවී සතුට පළ කළේය.

ෂාරුක් ඛාන් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ද හමුවී තිබෙනවා. එමෙන්ම ෂාරුක් ඛාන් විරාත් කෝලි සමඟ නර්තනයේ යෙදෙමින් ඔහුගේ අත පවා සිප ගන්නා වීඩියොඊවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.