27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල අහස උසට නගී

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල අහස උසට නගී

පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේදි ගිනිකෙළි මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳ පොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වෙළෙඳපොළ තුළ සෑම භාණ්ඩයකම් මිල දෙසැමිබර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.

එමෙන්ම, ඉන්ධන මිල පහළ දැමුව ද කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල ඊට සමගාමීව පහළ ගොස් නොමැති බව ඔවුන් පෙන්වා දෙන්නේ.