30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

ඊයේ දින(07) පාරිභෝගික කටයුතු මත අධිකාරිය මගින් දිවයින පුරා වැටලීම් 151 ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර ඇත.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇත. මෙම වැටලීම් දිවයින පුරා නිවාඩු දිනවල ඇතුළුව ක්‍රියාත්මක වේ.

එමෙන්ම රාජකාරීන් සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් ද යොදවා ඇත.