27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකල්එළියේ සිදු වූ අනතුරකින් වාහන 10කට හානි – 4 දෙනෙකු රෝහලට

කල්එළියේ සිදු වූ අනතුරකින් වාහන 10කට හානි – 4 දෙනෙකු රෝහලට

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම කල්එලිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා වාහන 10කට හානි සිදුවී තිබෙනවා.

දොඹකරයක් ත්‍රී රෝද රථ 8ක යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

දොඹකරයේ රියදුරා බීමතින් සිට ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ තිබූ වාහනවලට හානි කරමින් මීටර් 600ක පමණ දුරකට ධාවනය වී තාප්පයක ගැටී නතර වී ඇතැයි සඳහන්.

සැකකාර රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.