28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(09) ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(09) ජල කප්පාදුවක්

හෙට (09) දිනයේ දි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම කප්පාදුවක් සිදුවන බව ජල සමිපාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ ද අඩු පීඩනයක් යටතේ බවයි.
ජල සමිප්‍රේෂණ බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් හෙට දහවල් 12 තෙක් ඉහත කී ප්‍රදේශවලට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ද ජල සමිපාදන මණ්ඩලය විසින් කණගාටුව පළ කර තිබෙනවා.