31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අවි පහක් සමඟ හතර දෙනෙක් කොටුවෙයි

ගිනි අවි පහක් සමඟ හතර දෙනෙක් කොටුවෙයි

මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන පුද්ගලයෝ හතර දෙනෙක් උහන ,අඹන්පොල, කිලිනොච්චිය සහ මල්ලාවි යන පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර පෙදරේරු වෘත්තියේ සහ කම්කරුවකු ලෙස සේවය කරන අයකු ද සිටින බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යයි.