29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතියුණු තරගයකින් පසුව නවසීලන්තයට කඩුළු 4ක ජයක්

තියුණු තරගයකින් පසුව නවසීලන්තයට කඩුළු 4ක ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම අද (08) සමත් වුණා.

නවසීලන්ත ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ඔවුන් මෙම තරගය ජය ගත්තේ කඩුලු 04කින්.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි තරගාවලියේ ජය තරග දෙකට එකක් ලෙස නවසීලන්තය සතු වුණා.