ලබන 11 වැනි දින රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළේ ය.
ඒ අනුව දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 60,000ක බිල්පත්, දින182කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 40,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇත.