32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශික කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

විදේශික කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

හික්කඩුව මොලපු ඔයේ පාවෙමින් තිබූ විදේශික කාන්තාවකගේ මළ සිරුරුක් සොයාගෙන තිබෙනවා.

හික්කඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අද මෙම මළ සිරුර සොයා ගැණුනේ.

මෙතෙක් හඳුනාගෙන නොමැති සිරුර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.