32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් පෙරළී එක් සිසුවෙක් ජීවිතක්ෂයට

සිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් පෙරළී එක් සිසුවෙක් ජීවිතක්ෂයට

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් මාතලේ තොටගමුව වෙල් යාය අසළ දී පෙරළී ඇත.

ඒ සුහද හමුවකට යමින් සිටිය දී ය.

අනතුරින් සිසුවෙක් මිය ගොස් තවත් සිසුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක සිසුවෙක් ය.