26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුභසාධන ගෙවීම් ගැන සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් ඉඟියක්

සුභසාධන ගෙවීම් ගැන සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් ඉඟියක්

මේ වන විට සුභසාධන ගෙවීම් සිදුකිරීම සඳහා අයදුම්පත් 3,700,000 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.

නිවාස ඒකක 3,200,000කට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු සිදුකර ඇති බව එහි සභාපති බී. විජයරත්න මහතා පැවසීය.

මේ අතර, පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජූනි මස අවසානයට පෙර සුභසාධන ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.