23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටාගේ සහ කුඩු චූටිගේ ගෝලයින් දෙදෙනෙක් පොලිස් දැලේ

හරක් කටාගේ සහ කුඩු චූටිගේ ගෝලයින් දෙදෙනෙක් පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් වන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සහ මිදිගම් කුඩු චූටිගේ ප්‍රධාන ගෝලයෙකු සහ ඔහුගේ සහයකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම – සුනාමි හන්දිය අසල දි හෙරොයින් ග්‍රෑම් 16 යි මිලි ග්‍රෑම් 200ක් සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව 2017 වසරේ පාතේගම ප්‍රදේශයේ ඝාතන සිද්ධියක් ඇතුලු මනුෂ්‍ය ඝාතන චෝදනා රැසක් එල්ලවී ඇති අතර, පුද්ගලයන් පැහැරගැනීම සහ පහර දිම සමබන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.