28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෙවුණු දින 05ට රිය අනතුරුවලින් 25 දෙනෙකු මිය ගිහින්

ගෙවුණු දින 05ට රිය අනතුරුවලින් 25 දෙනෙකු මිය ගිහින්

ගතවූ දින 05 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

එම දින පහට සිදුව ඇති අනතුරු ගණන 265ක්

බීමතින් හා මාර්ග නීති කඩමින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිරන්තරයෙන් පොලිස් කණ්ඩායම් අනියුක්ත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පදිකයින්ටද මහමගදී ප්‍රවේසම් වන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.