28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුත්තලම කලපුවට පැමිණි හම්බැක් ඩොල්ෆීන්

පුත්තලම කලපුවට පැමිණි හම්බැක් ඩොල්ෆීන්

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින හම්බැක් ඩොල්ෆීන් මත්ස්‍යයකු පුත්තලම කලපුවට පැමිණ තිබෙනවා.

අඩි හතකට වැඩි දිගකින් යුත් එම මත්ස්‍යා දැක තිබෙන්නේ කලපුවේ මසුන් මැරිමේ නිරතව සිටි ධීවරයින් පිරිසක්.

අනතුරුව එම මත්ස්‍යයා දින 09ක පරිශයමයකින් පසුව අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වුණා.

ඉලන්තඩිය වනජීවි කාර්යාලයේ හා පුත්තලම දිස්ත්‍රික් වනජීවි කාර්යාලයේ නිළධාරින් එක්ව අල්ලා ගත් ඩොල්ෆීන් මත්ස්‍යයා අනතුරුව යාත්‍රා උපයෝගී කර ගනිමින් ආරක්ෂිතව දියඹට මුදාහැරිමට කටයුතු කළා.