32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportරෂීඩ් ඛාන්ගෙන් කඩුළු ත්‍රිත්වයක්

රෂීඩ් ඛාන්ගෙන් කඩුළු ත්‍රිත්වයක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිඩ් රයිඩර්ස් සමඟ පැවැති තරගයේදී ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ යැවූ 17 වෙනි පන්දුවාරයේ දී ඇන්ඩ්‍රි රසල් ,සුනිල් නරායන්,ශර්දුල් තාකූර්ගේ කඩුළු දවා ගනිමින් ඔහු මේ දස්කම දැක්වූවා.