30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News23 හැවිරිදි තරුණියට දිවි අහිමි කළ ප+හරදීම

23 හැවිරිදි තරුණියට දිවි අහිමි කළ ප+හරදීම

ඇරැව්පොල මිල්ලන්ගොඩ ප්‍රදේශයේ නිවසක 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබෙනවා.

එම තරුණියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී සැකකාර සැමියා විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔවුන්ට වයස අවුරුදු 3 හමාරක පමණ දියණියක් ද සිටින බව සඳහන්.

සැකකරු ඝාතනයෙන් පසු කෑගල්ල පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරණායක පොලිසිය මගිනුයි සිදු කරනු ලබන්නේ.