27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅණ නොතකා ධාවනය කළ රියකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ රියකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොල්ගහවෙල දී පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් විසින් අණකර තිබූන ද එම අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එල්ල කළ වෙඩි පහර මෝටර් රථයේ ටයරයකට වැදී ඇති බව සඳහන්.