27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර උද්ධමන ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

ආහාර උද්ධමන ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

ලොව ආහාර අධි උද්ධමන ලැයිස්තුව තුළ ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණක් දෙවැනි වෙමින් එම ලැයිස්තුවේ ත්වැනි ස්ථානයේ පසුවිය.

මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනය වන අතර එහි අගය 139%කි.

සියයට 59ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දස වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු දත්ත අනාවරණ කරයි.