31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොහොඹ ගසක් කඩා වැටී හත්දෙනෙකුට දිවි අහිමි වෙයි

කොහොඹ ගසක් කඩා වැටී හත්දෙනෙකුට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ ටකරන් මඩුවක් මතට දැවැන්ත කොහොඹ ගසක් කඩාවැටීමෙන් 7දෙනෙක් මියගොස් 5 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ආගමික උත්සවයක් අතරතුර පැවති වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් ඊට සහභාගී වූ පිරිස් මෙම ටකරන් මඩුව තුළ එක්රැස් වූ අවස්ථාවේදීයි මෙම ගස කඩාවැටී ඇත්තේ.

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය අමාත්‍ය දේවෙන්ද්‍ර පඬිනාස් ප්‍රකාශ කර තිබෙන්නේ, සිද්ධියෙන් මරණයට පත් අයවලුන් සඳහා වන්දි ලබාදෙන බවයි.