23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිලිපීනයේ පාස්කු සතිය තුළ දියේ ගිලී පුද්ගලයින් 72ක් මිය ගිහින්

පිලිපීනයේ පාස්කු සතිය තුළ දියේ ගිලී පුද්ගලයින් 72ක් මිය ගිහින්

පාස්කු නිවාඩු සතිය තුල දියේ ගිලී පිලිපීනයේ පුද්ගලයින් 72ක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පිලිපීනයේ සමස්ත ජනගහනයෙන් 90% කට ආසන්නව වෙසෙන්නේ කතෝලික ජනතාවයි.

ඔවුන් පාස්කු නිවාඩුවට ජලයේ විනෝදවීම පුරුද්දක් ලෙස සිදුකරනවා.

මියගිය අයගෙන් බහුතරය මත්පැන් පානය කර සිටි බවත් පොලිසිය පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව සෑම වසරකම දියේ ගිලී ලෝකයේ පුද්ගලයින් දෙලක්ෂ තිස් හයදහසක් මිය යනවා.