29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද හමුනොවුණ බව ගම්මන්පිල කියයි

මහින්ද හමුනොවුණ බව ගම්මන්පිල කියයි

තමන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේ පැවති බවට වෙබ් අඩවික පළවූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් පසුගිය සතියේ දිවයිනෙන් බැහැරව සිටි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ අද දින (10) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙක් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.