― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක්

මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක්

සමාජ මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීමට රජය අවධානය යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පවසන්නේ ඒ සදහා වන පනතක් කෙටුම්පත් කිරීමට අධ්‍යන කරමින් සිටින බවයි.