28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රන් මිල පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඔවුන් පැවසුවේ කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට රුපියල් 2000කින් පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව අද (10) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 180,350ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 165,400ක් ලෙසත් දක්වා තිබේ.