23.9 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාල්කාන්තට call ගන්න එපා

ලාල්කාන්තට call ගන්න එපා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අද සිය මුහුණු පොතේ සටහනක් තබමින් තමන් සිංහල හිංදු අලුත් අවුරුද්දට නිවාඩු ගන්නා බැවින් දුරකථන ඇමතුම් ලබා නොගන්නා ලෙසට ඉල්ලීමක් කරනවා.

“දවස් හතරක් මම නිවාඩු,
12,13,14,15 කවුරුත් මට කෝල් ගන්න එපා,දැන් අපි මේ රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසය දිනාගත් පක්ශය,දැන්වත් නිවාඩුවක් නොගත්තොත් නැවත අවස්ථාවක් නෑ. බලය අරන් රට හදන්න ගත්තම නිවාඩුවක් ගන්නම වෙන්නෙ නෑ” යනුවෙන් ඔහු එම සටහන තබා තිබුණා.