අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
මේ හේතුවෙන් වෙළඳ ව්‍යාපාරිකයන්ද තමන් අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.