26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical25 වැනිදාට ඡන්දෙ තියන්න හැකියාවක් නැහැ

25 වැනිදාට ඡන්දෙ තියන්න හැකියාවක් නැහැ

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනිදාට පැවැත්වීමට හැකියාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (10) ඡන්ද විමසීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.