29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙ ගැන කතා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඡන්දෙ ගැන කතා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද (11) උදෑසන 10ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිද? නොහැකිද? යන්න එම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඊයේ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී සාකච්ඡා වූ කරුණුද සැලකිල්ලට ගනිමින් එම තීරණය ගැනීමට නියමිතයි.