30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිසබයට නව පත්වීම් තුනක්

මැතිසබයට නව පත්වීම් තුනක්

නව තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව ආචාර්ය චානක හර්ෂ තල්පහේවා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසත් එම්.එම්. නයීමුඩීන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසත් පත් කර තිබේ.

පසුගිය 4 වැනිදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එහිදීය.