22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

ඊයේ (11) පස්වරුවේ බලංගොඩ, වැලිහරණාව වළවේ ගඟේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බලංගොඩ ඇල්ලෙඅරාව සහ බැංකියවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකි.