31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලට ඇතුළු වූ පිටස්තර පිටස්තර කණ්ඩායමක් සිසුන්ට ප+හර දෙයි

පාසලට ඇතුළු වූ පිටස්තර පිටස්තර කණ්ඩායමක් සිසුන්ට ප+හර දෙයි

ඊයේ (11) දහවල් අනුරාධපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් තුළට ඇතුළුවූ පිටස්තර කණ්ඩායමක් පාසල් සිසුන්ට පහරදීමේ සිද්ධියක් වාර්තා විය..

අදාළ පාසලේ උසස් පෙළ සිසුන් සඳහා ඊයේ අමතර පන්තියක් පවත්වා ඇති අතර එහිදී මෙම පහරදීම සිදුවී ඇත.

යතුරුපැදි හිස්වැසුම්වලින් දරුවන් දෙදෙනෙකුට සිදුකර තිබූ එම අමානුෂික පහරදීමෙන් ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. 

තුවාල ලැබූ දරුවන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.