27 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපුංචි සභා මන්ත්‍රී ලැයිස්තුවෙන් බාගයක් හැලෙයි

පුංචි සභා මන්ත්‍රී ලැයිස්තුවෙන් බාගයක් හැලෙයි

පළාත් පාලන ආයතනවලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් මේ දක්වා නියෝජිතයන් අට දහසක් තෝරාගෙන ඇති අතර පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින් මෙතෙක් තේරුණු 5092ක නියෝජිතයන් සංඛ්‍යාව 2882ක් දක්වා අඩු කිරීමටද එමගින් යෝජනා කර ඇත.

නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ඊයේ (11) පෙරවරුවේ බාර දුන්නේය.