28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන බවුසරයක් නිවාස 3ක සහ හෝටලයක ගැටෙයි

ඉන්ධන බවුසරයක් නිවාස 3ක සහ හෝටලයක ගැටෙයි

බදුල්ල ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහන කරමින් තිබූ බවුසරයක් හල්පේ කුඹල්වෙල ප්‍රදේශයේදි අනතුරට ලක්වීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

බවුසරය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ නිවාස කුනක සහ හෝටලයක ගැවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් නිවසක් ඉදිරි සිට සිටි කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත්බද මහරෝහල වෙත මාරුකර යවා තිබෙනවා.