28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොවුල් නාදයේ වැඩිවීමක්

කොවුල් නාදයේ වැඩිවීමක්

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ කොවුල් නාදයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පරිසරවේදි ආචාර්ය ජගත් ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ, කොවුලන්ගේ ගහනය පරිසරයේ පවතින පවිත්‍රාවය සහ අපවිත්‍රතාවය මතද තීරණය වන බවයි .