― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලිහිසි තෙල්, ග්‍රීස් නිෂ්පාදනයට හා ආනයනයට බලපත්‍ර

ලිහිසි තෙල්, ග්‍රීස් නිෂ්පාදනයට හා ආනයනයට බලපත්‍ර

ලිහිසි තෙල් හෝ ග්‍රිස් නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථා පනත යටතේ වන නියමයන්ට අනුකූලව බලපත්‍රයක් ලබාගත යුතු බව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් දක්වා ඇත්තේ ලිහිසි තෙල් හෝ ග්‍රීස් අලෙවි කිරීමේදි අදාළ බලපත්‍රයේ අංකය ලේබලයේ සටහන් කළ යුතු බවයි.

එසේ නොමැතිව එම ද්‍රව්‍ය ගබඩා කිරීම, ඇසුරුම් කිරීම හෝ විකිණීම සිදු නොකළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්.