26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇඹිලිපිටියේ දරුණු රිය අනතුරක් – 15 දෙනෙක් රෝහලේ

ඇඹිලිපිටියේ දරුණු රිය අනතුරක් – 15 දෙනෙක් රෝහලේ

ඇඹිලිපිටිය – 96 ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

තුවාලකරුවන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, කාන්තාවන 05 දෙනෙක්, කුඩා ළමුන් 06 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

රත්නපුර දෙසට ගමන් කළ කැබ් රථයක් සහ රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කළ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (15) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.