28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රි 12.00 ට පමණ සීදුව රාජපක්ෂපුරයේ දී පුද්ගලික ආරවුලක් මත සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙවන පටුමග, රාජපක්ෂපුරය,පදිංචි 45 වියැති දිදුල ඔසද පීරිස් යන අයයි.

වෙඩි තැබීමට යොදා ගත් ගිණි අවිය සමග විශ්‍රාමික හමුදා කෝප්‍රල් වරයෙකු සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු සීදුව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි