25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයටියන්තොට දී කැළණි ගඟට වැටුණු පුද්ගලයෙක් අතුරුදන්

යටියන්තොට දී කැළණි ගඟට වැටුණු පුද්ගලයෙක් අතුරුදන්

යටියන්තොට අන්තනකැලය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කැලණි ගඟට ඇද වැටීමෙන්‌ දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා

අතුරුදහන්වූ පුද්ගලයා වයස අවුරුදු 42 ක්‌ වූ පට්ටිය, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කැළණිය ප්‍රදේශයේ පිරිසක්‌ වන්දනා ගමනක්‌ ගොස්‌ ආපසු එමින්‌ සිටියදී අන්තනකැලය ප්‍රදේශයේදී කැළණි ගඟ අසල ආහාර ගැනීමෙන්‌ අනතුරුව අත සේදීමට යාමේදී ගඟට ඇද වැටී ගසාගෙන ගොස්‌ අතුරුදන්ව ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී ඇත.

අතුරුදහන්වූ අය සෙවීමේ කටයුතු පොලිසිය, නාවික හමුදාව එක්ව සිදුකරගෙන යනු ලබයි. යටියන්තොට පොලිසිය චිමර්ශන සිදුකරනු ලබයි.