27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය නොමිලේ නරඹන්න අවස්ථාව

ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය නොමිලේ නරඹන්න අවස්ථාව

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දි පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව
උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම තරග පැවැත්වෙන දිනවලදී ගාල්ල ක්‍රීඩාංගනයේ අංක 4 ගේට්ටුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බවයි.

පලමු ටෙස්ට් තරගය හෙට (16) ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදා ආරම්භ වීමට නියමිතයි.