27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහදිසි අනතුරුවලට ලක් වූ 185ක් ජාතික රෝහලට

හදිසි අනතුරුවලට ලක් වූ 185ක් ජාතික රෝහලට

ඊයේ (14) සිට අද (15) දක්වා වූ පැය විසිහතරක කාලයේ දී හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතරින් පනස්පස් දෙනෙක් මාර්ග අනතුරුවලට ලක්ව ඇති අතර ගැටුම් නිසා 44ක් ද වැටීම් නිසා 36ක් ද නිවෙස් තුළ සිදු වූ අනතුරු නිසා 07 ක් ද ගිනිකෙළි අනතුරු නිසා එක් පුද්ගලයෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා