28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාර්යාල දුම්රිය කාලසටහන හෙට සිට සාමාන්‍ය පරිදි

කාර්යාල දුම්රිය කාලසටහන හෙට සිට සාමාන්‍ය පරිදි

කාර්යාල දුම්රිය කාලසටහන සාමාන්‍ය පරිදි හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී වී.එස්. පොල්වත්තගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඊයේ (15) දිනයේ දුම්රිය ගමන්වාර 210ක් සැලසුම්කර තිබූ බව සඳහන් කළ ඔහු ඉන් ගමන්වාර 34ක් පමණක් අවලංගු කිරීමට සිදු වූ බවයි සඳහන් කර සිටියේ.

මේ අතර අද (16) දියනයේ දී ගම්බිම් වෙත ගොස් පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ම ක්‍රියාත්මක බවත්, ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක්ම සියලුම මාර්ගවලට සැලසුම්කර ඇති බවත් ඔහු පැවසුවා.