28.9 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරිළවුන් චීනයට ලබා දීම පසුපස ඇත්තේ ජාවාරමක් - පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර...

රිළවුන් චීනයට ලබා දීම පසුපස ඇත්තේ ජාවාරමක් – පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්

මෙරට රිළවුන් ලක්ෂයක් චීනයට ලබා දීම පසුපස ඇත්තේ මිලියන ගණනක ජාවාරමක් බවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරති.

මෙවන් තීන්දුවක් ගැනීමට පෙර එම ක්‍ෂෙත්‍රයේ අදාළ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීම කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම රිළවුන් රැගෙන යන්නේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ සඳහා බව උන්වහන්සේ පවසනවා.

මෙම තීන්දුව ආපසු හැරවීම සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියහ.