24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි

අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි

අද (17) පෙරවරුවේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේනමුත් ප්‍රධාන මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හැරෙන්නට එතරම් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කළ බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ පැවසුවේ.

දුම්රිය රියදුරන් වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කළ බවත් රියදුරන්ගේ ගැටලුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.