27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපේ රිලවු ඇමරිකාවෙනුත් ඉල්ලයි

අපේ රිලවු ඇමරිකාවෙනුත් ඉල්ලයි

චීනය විසින් ශ්‍රී ලංකාවේ රිළවුන් ලබා ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු දැන ගැනීමෙන් පසු ඇමරිකාවද මෙරටින් රිළවුන් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසුවේ එනමුත් ඇමරිකාවට අවශ්‍ය රිළවුන් සංඛ්‍යාව කොතෙක්දැයි තවමත් දැනුම් දී නොමැති බවයි.

පළමුව චීනයට රිළවුන් ලක්ෂයක් ලබාදීමට අදාළ ක්‍රමවේදය සැකසීමට කමිටුවක් පත් කිරීම උදෙසා කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම රිළවුන් පිටරට යැවීම සුදුසු බවත් එම සතුන් පිටරට නොයවන්නැයි කිසිවකු ප්‍රකාශ කර නැති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.