27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ ප්‍රවෘත්ති කියන රූමත් AI නිවේදිකාව

ඉන්දියාවේ ප්‍රවෘත්ති කියන රූමත් AI නිවේදිකාව

ඉන්දියාවේ ජාතික මාධ්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට පූර්ණ කාලීන කෘත්‍රිම බුද්ධිය (Artifial Intelligence) සහිත ප්‍රවෘත්ති නිවේදිකාවන් එළිදක්වා තිබෙනවා.

දැනට ‘සානා’ නම් Al ප්‍රවෘත්ති නිවේදිකාවක් බහු භාෂාවලින් දිනකට කිහිප වතාවක් පුවත් යාවත්කාලීන කිරීමි ඉදිරිපත් කරනු ලබනවා.

එය India Today සමූහයේ Aaj Tak ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රදර්ශනය කෙරෙනවා.

Al ඉදිරිපත් කරන්නන් ඉක්මනින්ම ඉන්දියාවේ ප්‍රචාරක සේවයේ යෙදිය හැකි බවයි මේ පිළිබඳ අදහස් දක්වන ප්‍රවීණයන් පවසා සිටින්නේ.

මෑත කාලීන ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව ඉන්දියාව විශාල අන්තර්ජාල අන්තර්ගත ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර මිනිසුන් කෘතිම බුද්ධිය කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තබා ඇති බවයි හෙළි වී ඇත්තේ.

ඒ සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 75 ක් Al පද්ධති විශ්වාස කිරීමට සහ පිළිගැනීමට කැමති බව සොයා ගැණුනා.