30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පහ කසළ ගොඩකින් අත් බෝම්බයක් හමුවෙයි

ගම්පහ කසළ ගොඩකින් අත් බෝම්බයක් හමුවෙයි

ගම්පහ පොලිස් වසමේ විජයාරාම පාරේ, කුණ්⁣ඩිවිල ඇල අසළ කසළ ගොඩක තිබී අද (17) පෙරවරුවේ ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම අත්බෝම්බය රැගෙන ආවේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවසුවා.