26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportචන්දිමාල්ගෙන් ගාල්ලේදී ටෙස්ට් අර්ධ ශතකයක්

චන්දිමාල්ගෙන් ගාල්ලේදී ටෙස්ට් අර්ධ ශතකයක්

සිය ජාත්‍යනතර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වන අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් අද (17) සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක අයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයේ දී චන්දිමාල් මෙම අර්ධ ශතකය වාර්තා කළා.

පන්දු 87ක් තුළ වාර්තා වූ චන්දිමාල්ගේ මෙම අර්ධ ශතකය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහු වාර්තා කළ 07 වන ටෙස්ට් අර්ධ ශතකයි. ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.