23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණ විශෝධන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 09ක් පලා යයි

තරුණ විශෝධන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 09ක් පලා යයි

බදුල්ල – තල්දෙන ප්‍රදේශයේ පිහිටි තරුණ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 09 දෙනෙකු ඉන් පලා ගොස් ඇති බව තොරතුරු වාර්තා වනවා.

මෙම රැඳවියන් අද (17) අලුයම 2.30ට පමණ ඉන් පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් බදුල්ල පොලිස් ස්ථානයට සිදුකළ දැනුම්දීමකට අනුව පලාගිය රැඳවියන් සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.